ශ්‍රී ලංකා කාන්තා පිල අද ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන තරග බිමට
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (5) ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (5) ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ලෙස ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
Read More2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත ය.
Read Moreශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, නවසීලන්තයට එරෙහිව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකාව හිමිකරගන්නේ වසර 15කට පසුය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
Read Moreසිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් විය.
Read Moreමංගල ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරුවා ලෙස කමිදු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය. ඒ අද පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නොදැවී ලකුණු 51ක් රැස් කරමිනි. ඔහු තරග 8කදී එම දක්ෂතාවය පෙන්නුම් කළේය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කෙරුණි.
Read Moreශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද යි.
Read Moreපිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක ටෙස්ට් ක්‍රිකට් වර්තාව සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (18) සමත් විය.
Read More