ක්‍රීඩා

කාසියේ වාසිය ලංකාවට

කාසියේ වාසිය ලංකාවට

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ආසියානු ක්‍රිකට් ශුරියො අයර්ලන්තයට

ආසියානු කුසලාන ක්‍රිකට් ශුරතවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය.

Read More

2024 පැරිස් ඔලිම්පික් : රන් පදක්කම් 11 දිනූ චීනය පෙරමුණට

රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 22ක් දිනා ගනිමින් මේ වනවිට 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී තිබේ.

Read More

මතීෂ සහ මදුශංක ට එක්දින තරගාවලිය අහිමිවෙයි

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.

Read More

2024 පැරිස් ඔලිම්පික් : රන් පදක්කම් 7ක් සමඟ ජපානය ඉදිරියෙන්

රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 13ක් දිනා ගනිමින් මේ වනවිට 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත්වී තිබේ.

Read More

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාවය ලංකාවට

තියුණු තරගයකින් අනතුරුව 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ශුරතාවය දිනාගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (27) සමත් විය.

Read More

2024 පැරිස් ඔලිම්පික් : උතුර දකුණ මාරු වුණාට සමාව අයදියි

පැරිසියේ පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ''උතුරු කොරියාවේ'' ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස අත්වැරදීමකින් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් සමාව ඉල්ලා තිබේ.

Read More

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් : ශ්‍රී ලංකා පිළ අවසන් මහා තරගයට

තියුණු තරගයකින් අනතුරුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (26) සමත් විය.

Read More

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව තරගය: පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

අපරාජිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ මීළඟ තරගය අද රාත්‍රියේ දී පැවැත්වීමට නියමිත යි.

Read More