ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව ලත් තැනම ලොප්
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අරඹා දින හතරක් යාමෙන් පසු තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.