ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
Read Moreරටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
Read MoreMpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහණය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ කෙරෙන අතර එය අද(17), හෙට (18) සහ අනිද්දා යන දිනවලදී සිදු කෙරේ.
Read Moreරනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා සහ දිලිත් ජයවීර යන ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව්දෙනාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (17) ආරම්භ කිරීමට නියමිත යි.
Read Moreකළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.
Read Moreසැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.
Read Moreමානව ජලභීතිකා රෝගය පිළීබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බවත් ජනතාව තුළ ජලභීතිකා රෝගය පිළිබඳ අවබෝධය ඇති කිරීම ඉතා ම වැදගත් බවත් වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.
Read Moreපවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅධික වර්ෂාව නිසා කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
Read More