පුවත්

ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ලාංකික කතකට තුවාල

ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ලාංකික කතකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක කඩා වැටුණු වීදුරුවක් අතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.

ඉරානයේ - ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක

ඊශ්‍රායලය සහ ඉරානය අතර උණුසුම්කාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

Read More

කාලගුණයෙන් රතු නිවේදන - නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

පාසල් සිසුන් අතරට මත්ද්‍රව්‍ය ඒම වැළැක්වීමේ වැඩපිළිවෙලක්

පාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

Read More

තුවාලකරුවන් අතර ලාංකිකයන් නැහැ - ඊශ්‍රායලයේ නවතම තත්ත්වය මෙන්න

ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බවත් ප්‍රහාරවලින් තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතැයි වාර්තා නොවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Read More

ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ "හදවත" ඉලක්ක කරගත් බව පවසමින් ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

Read More

මගීන් 242ක් සමග ඉන්දීය ගුවන් යානයක් කඩා වැටෙයි (VIDEO)

Update : 5.25 PM ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට එක්සත් රාජධානියේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් සිට ඇති Air India ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානය අනතුරට පත්වීමෙන් අවම වශයෙන් 30 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න ඉඩක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීමට හා කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.

Read More