පර්මිට් නෑ, 225ටම වාහනයක් දෙනවා - ඇමති විජිත කියයි
කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර මින් ඉදිරියට ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට රජය ඉදිරියේ දී පියවර ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.