දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේ ඇයි?
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එහි ප්‍රතිකාර අවසන් කර ජන. 12 වන දා නැවත බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක පවසයි.