කොළඹ මහ නගර සභාවේ පුරපති තනතුර ජාතික ජන බලවේගයට හිමිවී තිබේ.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් කොළඹ පුරපති ලෙස තේරී පත්විය.

සමගි ජන බලවේගයේ රීසා සරුක් ඡන්ද 54ක් හිමිකර ගත් අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබුණි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.