
"මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා."

ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක කොළඹ 10, අභයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය භාවිත කළේය.

සමගි ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු සිය ඡන්දය භාවිත කළේය.
