උග්‍ර ගැටුම් මැද බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ට මොකද වෙන්නේ?
බංග්ලාදේශයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමග එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.