CLOSE

පුවත්

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැහැ

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැහැ

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.

හෙට (16) සිට වැසි වැඩිවෙයි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වැසුණු පාසල් හෙට යළි ඇරඹේ : නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක්

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී (16) යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඊට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

Read More

මෙරට ආපදා මරණ තවත් ඉහළට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න

ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වැඩසටහනක්

රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

ආපදාවෙන් හානියට පත් පාසල් ගොඩනැගීමට ‘ප්‍රතිෂ්ඨා’ නමින් නව වැඩපිළිවෙලක්

ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රතිෂ්ඨා නමින් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Read More

ට්‍රම්ප් ගෙන් එක්සත් ජනපදයට "ගෝල්ඩ් කාඩ්" සංක්‍රමණික වීසා

අවම වශයෙන් ඩොලර් මිලියනයක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට එක්සත් ජනපද වීසා ඉක්මනින් ලබා දෙන යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

Read More

පාසල් සිසුන්ට ඊ-තක්සලාවට ප්‍රවේශය පහසු කරයි

'දිට්වා' සුළි කුණාටුවත් සමග ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊ-තක්සලාව ඩිජිටල් ඉගෙනුම් වේදිකාව ශක්තිමත් කර තිබේ.

Read More

‘Rebuilding Sri Lanka’ අර­මු­ද­ලට මිලි­යන 1,893ක්

දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ජන­තා­වට සහන සැල­සීම සඳහා රජය ආරම්භ කළ Rebuilding Sri Lanka අර­මු­ද­ලට ඊයේ (10) වන විට රුපි­යල් මිලි­යන 1,893ක් ලැබී තිබෙන බව රජය අව­ධා­ර­ණය කරයි.

Read More

චාමික පීතෘභාවය පිළිගන්න බැහැ කියයි, ඇප හිමිවෙයි

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (8) නියම කර තිබේ.

Read More