අරගලයෙන් දේපළ හානි සිදුවුනා කියා රජයෙන් වන්දි ගත් දේශපාලකයින් මෙන්න
පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලකයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (6) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදුකළේය.