CLOSE

පුවත්

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

බහාලුම් 323ක් නිදහස් කළේ ඇයි? රේගුව පහදයි

රේගුව විසින් නිදහස් කළ බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරයි.

Read More

පොලිසියට සද්දේ දැමූ මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

අනුරාධපුරදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුචුනා රාමනාදන් අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසයි.

Read More

උතුරු මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයින් රිමාන්ඩ්

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව නාමල්ට අධිචෝදනා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

Read More

බරපතළ ළමා ලිංගික අපයෝජන පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

Read More

නාමල් දෙහි කපයි

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට ආණ්ඩුව තමන්ගේ පවුලේ අය දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Read More

හිටපු ඇමති පියංකර ජයරත්නට අල්ලස් නඩු තුනක්

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා ඇත.

Read More

පළාත් පාලන ඡන්දය ගැන රහසිගත තීන්දුව කතානායකට

පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අවසන්.

Read More

යෝෂිතට ඇප

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More