CLOSE

පුවත්

දේශබන්දුගේ පෙත්සම විසිවෙයි

දේශබන්දුගේ පෙත්සම විසිවෙයි

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කර තිබේ.

දේශබන්දු ගොනුකළ පෙත්සමේ තීන්දුව අද

අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රීට් පෙත්සම පිළිබඳ තීන්දුව අද (17) ලබාදීමට නියමිතව තිබේ.

Read More

දෙවැනි 20-20 තරගයෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායමට ජය

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

Read More

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කෑම තිත්ත වෙලා?

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

Read More

ගැරී ආනන්දසංගරී ට කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ අමාත්‍ය ධුරය සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරීපත් ව තිබේ.

Read More

සංගීත ප්‍රසංගය පොර පිටියක් වෙයි

හිඟුරක්ගොඩ, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් මුල දිවයිනට

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More