‘අපි සංදර්ශන පැවැත්වුයේ නෑ, නමුත් වෙනසක් කරනවා‘ - අගමැති හරිනි
ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (29) කොළඹදී පැවසුවාය.
ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (29) කොළඹදී පැවසුවාය.
ඌරන් අතර පැතිරයන අප්‍රිකානු සූකර උණ සහ අභිජනන හා ස්වසන රෝගී තත්ත්වයට අදාළව මුළු දිවයිනම අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreනව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බවත් කිසිදු විදේශ ආයතනයකින් විදේශ ණයක් ලබා ගෙන නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
Read Moreමාස 9 ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
Read Moreශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නොමැති බවත් එය ව්‍යාජ පුවතක් බවත් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් ට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ට අභියෝග කර සිටියි.
Read Moreමෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනෙන බවත් මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවා ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read Moreඋතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව අනුරාධපුර - මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ.
Read Moreරටේ අධ්‍යාපනය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සභික නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreඅනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read More