තුවාලකරුවන් අතර ලාංකිකයන් නැහැ - ඊශ්රායලයේ නවතම තත්ත්වය මෙන්න
ඊශ්රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්රහාර ගණනාවක් එල්ල කරන බවත් ප්රහාරවලින් තුවාල ලැබුවන් අතර ශ්රී ලාංකිකයන් ඇතැයි වාර්තා නොවන බවත් ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.