නවක වද සිද්ධිය: CID අත්අඩංගුවට පත් සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් අද අධිකරණයට
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය දුන් බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සරසවියේ තෙවන වසර විද්‍යාර්ථයින් හතර දෙනා අද (මැයි 5 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.