සර්වජන බලයේ තරම් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් වෙන නැහැ - දිලිත්
කිසිඳු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ තාර්කික හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සර්වජන බලය ඉදිරිපත් කර ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
කිසිඳු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ තාර්කික හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සර්වජන බලය ඉදිරිපත් කර ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
Read Moreපිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.
Read Moreඅවතැන් පලස්තීන ජාතිකයින්ට නවාතැන් සපයන පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් 80 දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පැවැත්විය.
Read More10 වැනි කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල අගෝස්තු 24 සිට 30 වෙනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට නියමිතයි.
Read Moreරාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කරන ලද ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතියට ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියත්මක වන ජයිකා ව්‍යාපෘතියෙන් තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීමට එකඟත්වය පළකර ඇත.
Read Moreපෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රැජින හෝටලයට යාබද පදික වේදිකාවක් ලෙස භාවිතා කරන කොරිඩෝවේ හැර වෙනත් කිසිදු පදික වේදිකාවක ආසන පැනවීමට පෙරහැර කාල සිමාවේදී කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පැවසුවාය.
Read Moreතමන්ට ලැබෙන වරදානවලට, මුදල් වලට ඇමැතිකම් වලට, එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
Read Moreස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් දිගින් දිගටම අසමත් වීම නිසා ලෝක ශුරතාවලියෙන් ඉවතට විසිවී වසරකට පසු, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ඉමේන් කේලිෆ් සමත්ව තිබේ.
Read Moreබ්‍රසීලයේ සාවෝපාවුලෝ හි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් ඉහළ යන්නේ නම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
Read More