ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මැලේසියාවට එරෙහිව අද තරග බිමට
2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) පැවැත්වේ.
2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) පැවැත්වේ.
බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (22) නියෝග කළේය.
Read Moreඅද (22) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන පවසයි.
Read Moreඩිමොක්රටික් පක්ෂ ජනපතිවරණ අපේක්ෂක ලෙස උපජනපතිනි කමලා හැරිස් නම් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබේ.
Read More05 වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම (ජුලි 21) සමත් විය. ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 09 කින් පරාජය කරමිනි.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මානවීය අධ්‍යාපන අධ්‍යයන අංශය විසින් ඉදිරිපත් කරන "මං ඉස්සරහ මොනරෙක්" නාට්‍ය අගෝස්තු 1 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේදී (Nat) රංගගත කිරීමට නියමිත ය.
Read Moreරටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස ට සහ අනුර කුමාර දිසානායක ට ආරාධනා කරන බව ද පැවසීය.
Read Moreසිය විදෙස් සංචාර සඳහා වැය වූ මුළු මුදල රට හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreඅධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreවිදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
Read More2024, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරග අද (21) රාත්‍රී 7.30 ට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්යක්ෂ අසංක අබේගුණසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More