කොළඹ නාගරික මන්ත්රිනීයකට පහර දීම ගැන පරීක්ෂණයක්
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිනී යූ. සඳමාලි කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව කොළඹ ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (17) ලංකාදීප පුවත්පතට පවසා තිබේ.