Update :
දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, අම්ලංගොඩ ආසනයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇත. ඒ අනුව අනුර කුමාර දිසානායක 33,026ක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
සජිත් ප්‍රේමදාස 17,453
රනිල් වික්‍රමසිංහ 7,428
නාමල් රාජපක්ෂ 2,245
Update :
දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, මාතර ආසනයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇත. ඒ අනුව අනුර කුමාර දිසානායක 43,827ක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
සජිත් ප්‍රේමදාස 16,822
රනිල් වික්‍රමසිංහ 9,661
නාමල් රාජපක්ෂ 1,489
Update :
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.
ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 11,120ක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
සජිත් ප්‍රේමදාස 7,368
රනිල් වික්‍රමසිංහ 6,719
නාමල් රාජපක්ෂ 318
Update :
කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.
ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 20,062ක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
රනිල් වික්‍රමසිංහ 7,229
සජිත් ප්‍රේමදාස 5,604
නාමල් රාජපක්ෂ 482
Update :
අනුරාධපුරය දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.
ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 32,750ක් ලබාගෙන ඉදිරියෙන් සිටියි.
සජිත් ප්‍රේමදාස 10,956
රනිල් වික්‍රමසිංහ 8,218
නාමල් රාජපක්ෂ 783
Update :
මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ඡන්ද 5,967ක් ලබා ඉදිරියෙන් සිටියි.
සජිත් ප්‍රේමදාස 3,205
අනුර කුමාර දිසානායක 2,479
අරියනේත්‍රම් පාඛ්යසිල්වම් 901
Update :
උතුරු පළාත, යාපනය දිස්ත්‍රික්කයේ නල්ලුර් ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.
ඒ අනුව අරියනේත්‍රම් පාඛ්යසිල්වම් ඡන්ද 10,097 ලබා ඉදිරියෙන් සිටියි.
රනිල් වික්‍රමසිංහ 8,804
සජිත් ප්‍රේමදාස 7,464
අනුර කුමාර දිසානායක 3835
Update :
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 8,946ක් ලබා ඉදිරියෙන් සිටියි.
රනිල් වික්‍රමසිංහ 5,087
සජිත් ප්‍රේමදාස 4,334
නාමල් රාජපක්ෂ 308
දිලිත් ජයවීර 73
Update :
මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 12,186 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 4243
සජිත් ප්‍රේමදාස - 3816
නාමල් රාජපක්ෂ - 372
දිලිත් ජයවීර - 128
Update :
කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,864 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 7645
සජිත් ප්‍රේමදාස - 4080
නාමල් රාජපක්ෂ - 561
දිලිත් ජයවීර - 552
Update :
වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 4,899 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 4257
අනුර කුමාර දිසානායක - 2092
පී අරියනේත්‍රන් - 1160
Update:
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 5,480 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 4537
රනිල් වික්‍රමසිංහ - 3630
පී අරියනේත්‍රන් - 431
නාමල් රාජපක්ෂ - 129
Update :
ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ - 7226
සජිත් ප්‍රේමදාස - 5338
නාමල් රාජපක්ෂ - 863
දිලිත් ජයවීර - 375
Update :
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 4120
රනිල් වික්‍රමසිංහ - 2762
නාමල් රාජපක්ෂ - 188
දිලිත් ජයවීර - 56
Update :
මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 5733
රනිල් වික්‍රමසිංහ - 3401
නාමල් රාජපක්ෂ - 470
දිලිත් ජයවීර - 89
Update :
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.
සජිත් ප්‍රේමදාස - 3397
රනිල් වික්‍රමසිංහ - 2502
නාමල් රාජපක්ෂ - 819
දිලිත් ජයවීර - 105
2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19185ක් ලබාගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ - 6641
සජිත් ප්‍රේමදාස - 4675
නාමල් රාජපක්ෂ - 500