පුවත්

හෙට ප්‍රශ්නයක් වෙයි ද ?

හෙට ප්‍රශ්නයක් වෙයි ද ?

සියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ජනපතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින් 116 ක්..

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 116 දෙනෙකු ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා දිවයිනට පැමිණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා අදාළ දිස්ත්‍රික්ක 25 වෙත පිටත්ව ගොස් තිබේ.

Read More

ක්ෂය රෝගීන් ගෙන් 46%ක් බස්නාහිරින් : දුම්පානය, මත්පැන් පානය හේතුවක්

පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

Read More

සමස්ත ඡන්ද ප්‍රතිඵලය පමා විය හැකි ද?

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

Read More

ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලැබෙන්නේ මෙහෙම

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

Read More

ඡන්දය නිවැරදිව සලකුණු කළ යුතු ආකාරය මැකො කියයි

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හෝ අපේක්ෂකයින්ට මනාප සලකුණු කිරීම සිදු කළ යුතු ආකාරය මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැහැදිලි කළේය.

Read More

ඡන්දයට රාජ්‍ය පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන්නේ මෙහෙම

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.

Read More

ඡන්ද විමසීම පවතින දිනයේ තහනම් ක්‍රියා

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන සැප්තැම්බර් 21 වැනිදින ඡන්ද පොළ සීමාව ඇතුලත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භාගයක් දුර ප්‍රමාණය ඇතුලත දී කිසිම තැනැත්තකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාකාරකම් මැතිවරණ කොමිසන් සභාව විසින් නිවේදනය කර තිබේ.

Read More