විශ්‍රාම යන්නේ නෑ, තාවකාලික ඉවත්වීමක් විතරයි - මහින්ද
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බවත් රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බවත් රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreහිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreපුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreකැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු, රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙරටින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට, බිෂ්නෝයි නම් ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ බවත්, එම අපරාධ කල්ලිය, ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලීසිය අනාවරණය කර තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බවත් එසේ නොකළහොත් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අද (14)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.
Read More2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් 35 දෙනකු සිටින බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
Read Moreවැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.
Read Moreඋතුරේ දේශපාලන නායකයෙක් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව තමාට සහතික කළේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read More2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
Read More