රාජපක්ෂ පවුලේ ප්රබලයෝ පසු බසිති; මහ මැතිවරණයට රාජපක්ෂවරුන් නොඑන්නේ ඇයි ?
"ඔබ හිතනවාද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුලුවන්ද කියලා ජනාධිපති තියා මන්ත්රීවරයෙක් වෙන්න." ඒ, 2022 වසරේදී අග්රාමාත්ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව රනිල් වික්රමසිංහ බීබීසී සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්රකාශයකි.