CLOSE

පුවත්

අපේ ආණ්ඩුවකින් මත්තල සිට මඩකලපුවට අධිවේගී මාර්ගයක් - නාමල්

පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ මත්තල සිට මඩකලපුවට අධිවේගී මාර්ගයක් ලබාදෙන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

’’රනිල් අනුර දෙවැනි මනාප බෙදාගෙන’’

රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන් පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

Read More

යම ලෝකෙට යනව ද? දියුණු ලෝකෙට යනව ද? - දිලිත් අසයි

ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? යන්න තීරණය කළ යුතු බව ජනපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

Read More

මෙරට ළමුන් 16,000කට උග්‍ර මන්ද පෝෂණය

මෙරට අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2%ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති අතර සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

Read More

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් අතරතුර එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

Read More

වාහනවල ඇලවූ මැතිවරණ ස්ටිකර් ගලවන්න උපදෙස්

පුද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම පුද්ගලික වාහනවල අලවා තිබෙන ජනාධිපතිවරණයට අදාළ ජයාරූප හා ස්ටිකර ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට දැනුම් දී තිබේ.

Read More