CLOSE

පුවත්

ප්‍රබල අකුණු සමග වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත.

Read More

IMF නියෝජිතයින් පිරිසක් ඔක්තෝබර් 2 මෙරටට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

Read More

2023/2024 ආදායම් බදු ගෙවීමට ඇති අවසන් දිනය අද

ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Read More

එජාප සහ සජබ සන්ධාන ගතවීමේ සාකච්ඡා බිඳවැටෙයි ද ?

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවදානමක්

ප්‍රදේශ රැසකට අද (29) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිමල් ගේ තැන විජිතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.

Read More

ශිෂ්‍යත්ව ගැටලුවට තීන්දුවක් ලැබෙයි

මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය ලෙස විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම නිර්දේශ කර තිබේ.

Read More

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරීයට අනුයුක්ත කරයි - වැඩබලන පොලිස්පති

ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

Read More