CLOSE

ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයෙන් පිපිරුම් හඬ ඇසුණු බවත් ටෙල් අවිව් නගරයට ඉහළ අහස කළු දුමාරයකින් පිරී තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනෙකු රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඇති අතර, දෙදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.