CLOSE

පුවත්

යෙහ්යා සින්වර් හමාස් නායකත්වයට

යෙහ්යා සින්වර් හමාස් නායකත්වයට

ටෙහෙරානයේදී ඝාතනය කරන ලද ඉස්මයිල් හනියේ වෙනුවට හමාස් සංවිධානයේ නව සමස්ත ප්‍රධානියා ලෙස යෙහ්යා සින්වර් නම් කර තිබේ. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා නුවර දින දෙකක් පුරා පැවති දීර්ඝ සාකච්ඡා වලින් පසුව ය.

අරගලයේ තරුණයිනි, එන්න අපෙනුත් නාමයෝජනා ගන්න - තිස්සකුට්ටි

එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි පවසයි.

Read More

මෙරට ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලිවීමට අද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිත යි.

Read More

මං දේශපාලනය ඉගෙන ගත්තේ රනිල්ගෙන් - හර්ෂ

තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැති නමුත් ප්‍රතිපත්තිමය සහ දේශපාලන වශයෙන් ගැටළුවක් ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දයාසිරි - සජිත් ගිවිසුම් ගතවෙයි

2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට සහය පළ කිරීමට අදාළ ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි.

Read More

මංතීරු කඩකිරීම නිසා අරුණ ගේ ප්‍රතිඵලය අහෝසි කරයි

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

Read More

අරුණ 5වන තැනට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05වන ස්ථානය හිමි විය.

Read More