'හිතේ කෙටූ ටැටූ' මතක අලුත් කරගන්න එන්න...
"හිතේ කෙටූ ටැටූ" නව මුද්‍රණය එළිදැක්වීම සහ ඉන්දික ගුණවර්ධන පිළිබඳ මතකාවර්ජනය
"හිතේ කෙටූ ටැටූ" නව මුද්‍රණය එළිදැක්වීම සහ ඉන්දික ගුණවර්ධන පිළිබඳ මතකාවර්ජනය
අයර්ලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින ක්‍රිකට් තරග ශතකය වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්විය.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතායිලන්ත නව අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra අද (18) එරට රජු ඉදිරියේ දිවුරුම් දුන්නාය.
Read Moreසත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.
Read Moreජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගතහොත් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
Read Moreසිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුසියාවේ කම්චෙට්කා අර්ධද්වීපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 07ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
Read Moreසත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(18) පැවැත්වේ.
Read Moreකළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
Read Moreඊශ්‍රායල-ගාසා සටන් විරාම ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳ යෝජනා හුදෙක් රැවටිල්ලක් පමණක් බව හමාස් සංවිධානය පවසයි.
Read More