පුවත්

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යවන්න අවස්ථාවක්

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යවන්න අවස්ථාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි..

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම එළියට

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල අද (31) පෙරවරුවේ ජනගත කෙරුණි.

Read More

කඩුලු 5ක් දවා ගනිමින් අසිත වාර්තා පොතට

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.

Read More

Cappuccino පෙම්වතිය කෝපි හැන්දෑවේ දී එළිදකියි

ෆාතිමා ශානාස් විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය "Cappuccino පෙම්වතිය" 2024 සැප්තැම්බර් 12 වැනි දා, බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී (NAT) එළිදැක්වීමට නියමිත යි.

Read More

උද්ධමනයේ පහළ යෑමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ.

Read More

මැතිවරණ රාජකාරීවලට පොලිසියෙන් 54000ක්

ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.

Read More

"පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳ හෙළනවා ද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ''පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය'' එළි දක්වමින් අද (29) ප්‍රකාශ කළේ ය.

Read More