මංතීරු කඩකිරීම නිසා අරුණ ගේ ප්‍රතිඵලය අහෝසි කරයි
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත්කෙරුණි.
Read Moreපැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05වන ස්ථානය හිමි විය.
Read More2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානය රඳවා ගෙන සිටින චීනය සමීපයට පැමිණීමට ඇමරිකාව සමත් වී තිබේ.
Read Moreඩීමන් ආනන්ද යළි කියවමු අගෝස්තු 24 දා
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read Moreකුරිරු අඳුර අගෝස්තු 10 සුදර්ශි ඇරීනා තියෙටර් හිදී
Read Moreජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreසිරගත කර සිටි බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා සියා නිදහස් කිරීම පිළිබඳ තමන් සතුටු වන බවත් ෂෙයික් හසීනා හිටපු අගමැතිවරිය මීට කලකට පෙර මෙම පියවර ගත්තා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read More2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහඅට දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.
Read Moreජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read More