පුවත්

මැතිවරණ නීති කැඩූ 22ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.

Read More

ත්‍රීරෝද රථ සංගම් හතරක් ජනපති හමු වෙයි

ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයෝ ජනපති හමුවී අද ප්‍රකාශ කළහ.

Read More

සජිත්-රනිල් එකතු වෙන්න : අරුන්දික වැඳ ඉල්ලයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (4) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඔහු ස්වාධීනව කටයුතු කරන බවයි.

Read More

ජනාධිපතිවරණය 2024 : අනුර කුමාරට ප්‍රශ්න 07ක්

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින 100 තුළ ප්‍රමුඛතාවය දී කරන කටයුතු 05 ක් ගැන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය.

Read More

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කෙරේ

ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ඇරඹෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් (4) ආරම්භ කෙරෙන අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කරනු ලැබේ.

Read More

කතරගම දෙවොලේ පුද පඬුරුවලින් හැදූ අපේක්ෂා රෝහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සඳහා බැතිමතුන් ලබාදුන් පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග එක්කාසු කොට ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරුවේ විවෘත කෙරිණ.

Read More

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ මෙන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.

Read More

පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More