පුවත්

පාස්කු වින්දිතයන්ට රුපියල් මිලියන 62ක් ගෙවයි

පාස්කු වින්දිතයන්ට රුපියල් මිලියන 62ක් ගෙවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.

මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට විග්නේෂ්වරන් තීරණය කරයි

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසයි.

Read More

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට හදිසි නිවේදනයක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වෙයි

හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

පාසල් සිසුවියන්ට ලැබුණු සනීපාරක්ෂක තිළිණපත්වල කාලය දීර්ඝ කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුවියන්ට ලබා දුන් සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය 2024 – 10 – 21 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.

Read More

ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති ධූරයට !

සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් වෙනුවට වැඩ බලන පොලිස්පති ලෙස උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද දිනය තුළ පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Read More