පුවත්

රනිල් ඊලොන් මස්ක් ට දෙන්න යන බලපත්‍රය ගැන කියයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස තමන් ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම මාසය අවසන් වන විට ඔහුට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තායිලන්තයට එරෙහිව අද තරග බිමට

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (24) පැවැත්වේ.

Read More

“පාර්ලිමේන්තුවේ බලහත්කාරය” එළියට

නදීරා මඩුගල්ල විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය – පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු” නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

ප්‍රජා උපදේශන කමිටු වළකමින් අතුරු තහනම් නියෝගයක්

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

නේපාලයේ ගුවන් අනතුරකින් 18ක් මරුට : නියමුවාගේ දිවි බේරෙයි

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

දේශබන්දු පත්වීමට එරෙහි පෙත්සම අද සලකාබැලේ

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

Read More

සෙනසුරු හා චන්ද්‍රයාගේ දුලබ ග්‍රහ පිහිටීමක් නැරඹීමේ ඉඩක්

සෙනසුරු ග්‍රහ ලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ දුර්ලබ තාරකා විද්‍යාත්මක සිදුවීමක් අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාවනු ඇත.

Read More

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

Read More