අදත් පැයක් අඳුරේ - විදුලිය කැපෙන වෙලාව මෙන්න
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්ර 3 අක්රිය වීම නිසා අද දිනයේදී ද පස්වරු 5.00 සිට රාත්රී 9.30 දක්වා පැය බැගින් දිවයිනේ සියලු ප්රදේශවලට විදුලිය සැපයීම කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.