මෙරට යුද සමයේ කාන්තා හිංසන හෙළි කෙරෙන වාර්තා චිත්‍රපටයක් එංගලන්තයේ සිනමා උළෙලකට
සම්මානිත සිනමා අධ්යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් ගේ අධ්‍යක්ෂණයක් වන පයනම් (பயணம் | Journey) වාර්තා චිත්‍රපටය ලෝකයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට උළෙලවල් 4 න් එකක් වන එංගලන්තයේ ෂෙෆීල්ඩ් ඩොක්ස් ෆෙස්ට් උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.