ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.
අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
නුවරඑළිය - 80%
මොනරාගල - 77%
පොළොන්නරුව - 78%
රත්නපුරය - 75%
ගම්පහ - 80%
කොළඹ - 75% - 80%
අම්පාර - 70%
කිලිනොච්චිය - 68%
පුත්තලම - 75%
Update : දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
කොළඹ - 60%
ගම්පහ - 62%
කළුතර - 60%
මහනුවර - 65%
මාතලේ - 68%
නුවරඑළිය - 70%
ගාල්ල - 61%
මාතර - 64%
හම්බන්තොට - 60%
යාපනය - 50%
කිලිනොච්චිය - 56%
මුලතිව් - 57%
වව්නියාව - 62%
මන්නාරම - 60%
රත්නපුර - 60%
කෑගල්ල - 60%
මඩකලපුව - 35%
අම්පාර - 60%,
ත්‍රිකුණාමලය - 55%
කුරුණෑගල - 60%
පුත්තලම - 57%
අනුරාධපුර - 70%
පොළොන්නරුව - 65%
මොනරාගල - 65%
බදුල්ල - 59%
අද (21) දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා තිබේ.
Update : අද (21) මධ්‍යහ්න 12 දක්වා
නුවරඑළිය - 45%
ගාල්ල - 42%
මාතර - 35%
කුරුණෑගල - 50%
පුත්තලම - 42%
අනුරාධපුර - 50%
පොළොන්නරුව - 44%
මොනරාගල - 32%
ගම්පහ - 52%,
යාපනය - 35%,
මුලතිව් - 46%,
වවුනියාව - 51%,
මන්නාරම - 40%,
බදුල්ල - 40%,
රත්නපුර - 58%,
කෑගල්ල - 49%,
මඩකලපුව - 23%,
ත්‍රිකුණාමලය - 51%
අද (21) උදෑසන 10 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
උදෑසන 10 දක්වා ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
කොළඹ - 20%
නුවර - 20%
ගාල්ල - 18%
මාතර -30%
මඩකලපුව - 17%
කුරුණෑගල - 30%
පොළොන්නරුව - 38%
මොණරාගල - 31%
මාතලේ - 22%
හම්බන්තොට - 25%
යාපනය - 22%
කිලිනොච්චි - 27%
පුත්තලම - 23%
අනුරාධපුර - 30%
ත්‍රිකුණාමලය - 30%
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.