Mpox ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Mpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Mpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහණය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ කෙරෙන අතර එය අද(17), හෙට (18) සහ අනිද්දා යන දිනවලදී සිදු කෙරේ.
Read Moreරනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා සහ දිලිත් ජයවීර යන ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව්දෙනාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (17) ආරම්භ කිරීමට නියමිත යි.
Read Moreබූපති ගේ පොතක් අගෝස්තු 24 එළිදකී
Read Moreකළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.
Read Moreසැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.
Read Moreමානව ජලභීතිකා රෝගය පිළීබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බවත් ජනතාව තුළ ජලභීතිකා රෝගය පිළිබඳ අවබෝධය ඇති කිරීම ඉතා ම වැදගත් බවත් වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.
Read Moreපවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreසිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් විය.
Read Moreඅධික වර්ෂාව නිසා කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසයි.
Read More2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More