පුවත්

චර්ම පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් : හේතුව හෙළිවෙයි

චර්ම පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් : හේතුව හෙළිවෙයි

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට චර්ම පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පවසයි.

වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස්

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි ට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

Read More

ජනපති දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලයි

රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ජනපති රුව ඇතුළත් 5000 නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ අයෙක් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

Read More

හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.

Read More

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වෙන්නැයි දැනුම් දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි.

Read More