අමෙරිකානු ආධාර ගත් මෙරට NGO ගැන නාමල් විමර්ශනයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ලබාදුන් අරමුදල් හසුරවා ඇති ආකාරය සම්බන්ධව විමර්ශනයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.