උගන්ඩාවේ කසල කන්දක් නාය යාමෙන් 17ක් මරුට
උගන්ඩාවේ කම්පාලා අගනුවර දැවැන්ත කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උගන්ඩාවේ කම්පාලා අගනුවර දැවැන්ත කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
Read Moreපැරිසියේදී පිරිනැමෙන අවසන් රන් පදක්කම උදෙසා සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග වැදුණු ඇමරිකා එක්සත් ජනපද කාන්තා පැසිපන්දු කණ්ඩායම, උද්වේගකර තරගයක් අවසානයේ ජය ලබා ගැනීමෙන් පසු, එක්සත් ජනපදය 2024 ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානයට පත්විය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.
Read Moreජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු රූ රැජින කිරුළු පළන් පළමු බිහිරි කාන්තාව බවට 28 හැවිරිදි ''මියා ල රූ'' පසුගියදා පත්වුණා ය.
Read Moreදේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
Read Moreහරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට (12) ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසයි.
Read Moreජන වරමක් නැති වත්මන් රජය ගජමිතුරු කණ්ඩායම් පෝෂණය කරමින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සුපිරි පොහොසතුන් ආරක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 300 ඉක්මවා ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.
Read More